Showing posts with label පොඩි NEWS. Show all posts
Showing posts with label පොඩි NEWS. Show all posts

03 January 2013

පැන්සල

අද නම් දාන්නේ වෙනස් විදියේ පොස්ට් එකක්.අලුත් අවුරුද්දේ කරපු වෙනස්කමුත් එක්ක PODI NEWS යටතේ පලකරන පලවෙනි ලිපිය..

මොකක්ද ඒ????

එක තමා මේ?????

මේක හැමෝම දන්න එකක්නේ,ගොඩාක් කට්ටියට එහෙම හිතෙයි,ඒත් ඒ ගොඩාක් පිරිස අතර නොදන්න අයට කරන දැනුවත් කිරීමක් වශයෙන් තමා මේ පොස්ට් එක දාන්නේ..

මේ ගැන දිගු විස්තරයක් කරන්න ඕනේ නැහැ,කෙටියෙන්ම කියනවානම් අද ට තියෙන සිංහල ටයිපින් කරන්න ලේසිම පහසුම සොෆ්ට්වෙයාර් එක පැන්සල කියල කියන්න පුළුවන්,මේක මම විතරක් කියන එකක් නෙවි,අහල බලන්නකෝ කට්ටියගෙන්.මේකේ තියෙන විශේෂත්වය තමා Unicode හා  Office මූඩ් දෙකෙන්ම කොටන්න පුළුවන් වීම.මෙහි හැසිරීම පිලිබදව විස්තරයක් සොෆ්ට් එකත් එක්කම ලැබෙනවා,අනික ගැටලුවක් තියෙනවානම් අහන්නත් ලේසියි මොකද මේක ශ්‍රී ලාංකික සහෝදරයෙකුගේ නිර්මාණයක්.
ඔහු ගැන දැන හදුනගන්න මෙතන කොටන්න .

ලොකු වැඩක් කලාට චුට්ටන් ෆොෆ්ට්වෙයාර් එකක්.ඔන්න එහෙනම් මෙතනින් බාගන්න....
DOWNLOAD
ඉතින් හැමදාම නිසදැස්,කවි ලියන එකේ මෙහෙම දෙයකිනුත් කාටහරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ඉදිරිපත් කිරීම ගැන ඔයාලගේ අදහසක් දාලම යන්න,එහෙනම් ජය වේවා......