09 January 2013

පියාණෙනි.....


බටහිර අහසින් හිරු බැසයන මේ
සුන්දර සැන්දෑවේ....
ඇසෙනා බට ලී රාවය අතරින්
පියතුම ඔබ සිහිවේ....

පුංචිම කාලේ සුරතේ එල්ලි
සෙල්ලම් කල තාලේ..
අම්මත් සොයුරන් සමගින් සතුටින්
ගෙවුනා අපේ බාලේ..

නැගඑන හිරු ලෙස ඔබව දකින්නට
හැම දින පැතුවා නේ.. 
ඉපදෙන හැමටම උරුමය මරණය
මට තේරුනෙ නැහැ නේ....



5 කියපු දේවල්:

  1. ithaama watina kawi tikak..
    maath piyaata ithaama ladi kenek..
    wena thanaka ohu wenuwen daapu comment ekak
    athi.eka hambunoth daannam...
    digatama liyanna..asawen balanawa..

    ReplyDelete
    Replies
    1. silentsahan සහෝ,...ස්තුතියි.අනිවා කොමෙන්ට් එක ලැබුනොත් දාන්න,ජය වේවා!!!

      Delete
  2. හ්ම්ම්... පිය සෙනෙහස ගැන කියන්න වචන නෑ....
    ඒත් මේ කවි පංතිය කියවනකොට මට පුදුම දුකක් ඇති වුනා......

    නැගඑන හිරු ලෙස ඔබව දකින්නට
    හැම දින පැතුවා නේ..
    ඉපදෙන හැමටම උරුමය මරණය
    මට තේරුනෙ නැහැ නේ....

    ReplyDelete
    Replies
    1. සමනළී ...ස්තුතියි.

      Delete
  3. පොඩි පුතා. උඹ අපිව අඬවන්නත් හොඳටම දන්නවා එහෙනම්.!

    ReplyDelete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.