08 January 2013

පිස්සු හැදෙන සඳ....


සඳක් වෙලා මගේ ලොවේ
හැමදාමත් ඉදියි කියා..
මතකය ගිලිහුනේ කිමද
අමාවකක් ඇතේ කියා..

සඳ පානට පෙම් බැදලා
සඳ පානෙම ලංවිලා..
සඳපානෙම ගියේ කෙලෙස
පෙම්කල මා තනිකරලා..

සඳ නැති රෑ අමාවකට
තවමත් නුඹ සිහිවෙනවා
සඳ එළියේ කල සෙල්ලම්
තවමත් හිත නලියනවා..


0 කියපු දේවල්:

Post a Comment

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.