13 November 2012

අහිමි මුත් මන්ද ලංවුනේ මෙලෙස


අපි අපිට අයිතිනැහැ කියා අපි දෙන්නාම දන්නවා උනත්,
ඔයා එක්ක කතා කරන්නැහැ කියල කොච්චර හිතාන හිටියත්,
ඇයි ඔයා කතාකරනකොට මට කතා කරන්න හිතෙන්නේ.......
ඊට පස්සේ දෙන්නම පුංචි උන්වගේ අඩන එක,..........
කවදාකවත් වෙන්වෙන්නේ නැහැ කියල පතාගෙන සිටි අයත්
බොහොම යසට වෙන්වෙලා සතුටින් ඉන්න හැටි.....
එත් අපි අපේ නොවේ කියල දැනදැනත් 
ලංවුනා හොදටම වැඩියි වගේ.....
අනේ රත්තරන්.........
කොහොමහරි මාව අමතක කරන්න,
නැත්නම් ඔයාගේ අනාගතයම විනාශ වෙයි.
මම ත් ඔයාට ගොඩාක්ම ආදරෙයි...
එත් .......................
ඔයත් දන්නවනේ
අපි අපිට අයිති නැහැ කියල...........
අපි ලබන ආත්මෙවත් එකතුවෙන්නේ බලමු රත්තරන්.....
ඇත්තටම අසම්මතය මේ වගේ දුකක් වෙයි කියල දන්නවනම් 
මම කවදාකවත් මේ මෝඩ වැඩේ කරන්නැහැ.....සත්තයි........
මට සමාවෙන්න......


0 කියපු දේවල්:

Post a Comment

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.