සැල කවිය... බ්ලොග් පෙනුමත් මරු කවිය යුනිකෝඩ් කරලත් දැම්මනම් කියවන්න ලේසියි පොඩිපුතේ.. සමහර අකුරු අපැහැදිලියි..
ස්තුතියි.යුනිකෝඩ් තමා මී මාමේ දැම්මේ,පාට වෙනස් කලානම් හරි නේද ??
සෙනහසින් සිප ගත්තුආදරෙන් ලග උන්නුකෙලි දොලෙන් දුව පැනපුමොහොතකට තරහා වීයලිත් අත් වැල් පැටලුනු ...........සමනලුන් පස්සේබෝනික්කන් අස්සේලෝකය මත්තේසිතුවීලි ඔස්සේපිය මැන්න ඒ කලේ ...........සුන්දරදඅහිංසකදඋදේ පිපුණුමානෙල් මලක් වගේ .........එත් ............අපිට අපි උරුමපොඩි කලේ විතරක්ද ...........
වෙල් එළියේ දුව පැනලකෙළිදෙලෙන් ගතකරලහෙටක් ගැන හිතන්නට නොතේරුණු මුත් අපිට..එදා අප කී කතා අපි අපේමයි කියාපැතු පැතුම් බිද දමාඔයා ඈතට ගියා..සෙනෙහසේ නාමයෙන්හඩනවා මම හොරෙන්දිලිදුකම අත අරන්ඉන්නෙමි මා දුරින්..-ස්තුතියි සචිත් සොයුර-
වැදගත් කවියකි...
ස්තුතියි අමිල සොයුර
ඕ මාත් එකතු වුනා පස්සෙන් එලවන්න...hehe Followකරා
පාසැල් ප්‍රේමය සිහියට එනවාකදුලු අතිතයේ මා තනිවෙනවා...
හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.
සැල කවිය... බ්ලොග් පෙනුමත් මරු
ReplyDeleteකවිය යුනිකෝඩ් කරලත් දැම්මනම් කියවන්න ලේසියි පොඩිපුතේ.. සමහර අකුරු අපැහැදිලියි..
ස්තුතියි.යුනිකෝඩ් තමා මී මාමේ දැම්මේ,පාට වෙනස් කලානම් හරි නේද ??
Delete
ReplyDeleteසෙනහසින් සිප ගත්තු
ආදරෙන් ලග උන්නු
කෙලි දොලෙන් දුව පැනපු
මොහොතකට තරහා වී
යලිත් අත් වැල් පැටලුනු ...........
සමනලුන් පස්සේ
බෝනික්කන් අස්සේ
ලෝකය මත්තේ
සිතුවීලි ඔස්සේ
පිය මැන්න ඒ කලේ ...........
සුන්දරද
අහිංසකද
උදේ පිපුණු
මානෙල් මලක් වගේ .........
එත් ............
අපිට අපි උරුම
පොඩි කලේ විතරක්ද ...........
වෙල් එළියේ දුව පැනල
Deleteකෙළිදෙලෙන් ගතකරල
හෙටක් ගැන හිතන්නට
නොතේරුණු මුත් අපිට..
එදා අප කී කතා
අපි අපේමයි කියා
පැතු පැතුම් බිද දමා
ඔයා ඈතට ගියා..
සෙනෙහසේ නාමයෙන්
හඩනවා මම හොරෙන්
දිලිදුකම අත අරන්
ඉන්නෙමි මා දුරින්..
-ස්තුතියි සචිත් සොයුර-
වැදගත් කවියකි...
ReplyDeleteස්තුතියි අමිල සොයුර
Deleteඕ මාත් එකතු වුනා පස්සෙන් එලවන්න...hehe Followකරා
ReplyDeleteපාසැල් ප්‍රේමය සිහියට එනවා
ReplyDeleteකදුලු අතිතයේ මා තනිවෙනවා...