20 November 2012

අතීතය



හිතට එන හැමදේම 
ලියවෙද්දි පි‍ටු අතර..
නැවතුනා එක්තැනක
අමතකව ගිය මතක..

ඔයා දු‍ටු මුල් දිනය
මතක් වී මා දෙනෙත..
කදුලු පිරුනේ මන්ද
ඔබට වැටහී නැද්ද....

අපි එදා හමුවෙලා
කියූ දහසක් කතා..
අද කොහේදෝ සැගවිලා
ඔයා දුරකට ගියා..
.
.
(පොඩ්ඩා)

0 කියපු දේවල්:

Post a Comment

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.