අදුර නසන්නට මගේ ජිවිතයේ
පහනක් ලෙස ඔබ ආ පෙර දිනයේ
සිතුවෙමි දිවියම අදුරු නොවේයැයි
සැමදා ඔබ මගේ ආලෝකයමයි
කිසිදා හැරදා නොයන බව එදා
කියූ වදන් මා තුරුලට විලා
අමතක කර ඔබ මගෙන් වෙන්වෙලා
යන්න ගියේ ඇයි මා තනිකරලා
මා හැර ගියාට ශාප කරන්නට
හදවත තුල සවියක් නැත මා හට
අහිමිඋනේ ඔබ මගේ ඇති කරුමෙට
සිතා ඉදිමි මම පෙර කල පවකට
මේ කාලේ හැමෝටම මෙහෙම තමයි අනේ මන්දා මොකද කියලා ,,,,
ReplyDeleteඅද තමයි මුලින්ම මේ පැත්තට ආවේ...
එන්න ඇවිත් යන්න " The අච්චාරු පිටුව "
අද කාලේ මිල මුදල් වලට ආදරයත් විකිනෙනවා බං....මොනවා කරන්නද ????
Deleteහිතට දෙනුනු රස්විදපු කවක් අපුරුයි ජයෙන් ජය
ReplyDeleteස්තුතියි මිතුර..
Deleteහ්ම්ම්...විරහව... දුක..
ReplyDeleteලස්සන නිර්මාණයක්..
ජය වේවා..
ස්තුතියි Red Riding Hood
ReplyDeleteමටත් කියන්න තියෙන්නෙ මේකම තමයි...
ReplyDelete