07 November 2012

අසම්මතයේ වේදනාව


මටත් වඩා වටින රත්තරන් ආදරේ
කවදාවත් අඩු කරන්නේපා
ඔබ නැති මොහොතක් ගැන 
මට හිතන්නවත් බැහැ,
මා දමා යන්නෙපා
ලොවේ තනිකරන්නේපා.....

නෙතින් වැටෙන කදුළු බිංදු තරම දන්නවාද,
ඔබ වෙනුවෙන් සිත හඩනා තරම දැනෙනවාද
වැටහෙනම් රත්තරනේ මග එළිවෙනදාට
වැදලා කියන්නම් මං පවු මං ගාවට එන්න

මං කොච්චර ආදරේද එය දැනෙන්න දෙන්න
හිතට අවංකව කියන්න මතක්වෙන්නේ නැද්ද
හීනෙන් වත් එකපාරක් ලගට ඇවිත් යන්න
යන තැනකට මගේ පනත් අරන් යන්න එන්න


0 කියපු දේවල්:

Post a Comment

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.