පසළොස්වක පෝයදාට
පායන පුන්සද විලසට
හැමදාමත් එන්නේ කිමද
සිහිනෙන් නුඹ මගේ යහනට....
නොදැක ඉන්න පතා නොවේ
නුඹ අමතක වෙලා නොවේ
අන්සතු නුඹ මගේ ලොවේ
සැමදා සිහිනයක්ම වේ....
වැටහෙයි පවු කරපු තරම
පළදෙනවා වගෙයි කරුම
හමු ඌවත් පෙර විලසම
හිමි නැත නුඹ හැමදාකම...
වැටහෙයි පවු කරපු තරම
ReplyDeleteපළදෙනවා වගෙයි කරුම
හමු ඌවත් පෙර විලසම
හිමි නැත නුඹ හැමදාකම...
හ්ම්ම්...හ්ම්ම්....
හ්ම්ම්...හ්ම්ම්...........
Delete