11 December 2012

අන්සතු නුඹ මගේ ලොවේ සැමදා සිහිනයක්ම වේ

පසළොස්වක පෝයදාට 
පායන පුන්සද විලසට
හැමදාමත් එන්නේ කිමද
සිහිනෙන් නුඹ මගේ යහනට....

නොදැක ඉන්න පතා නොවේ
නුඹ අමතක වෙලා නොවේ
අන්සතු නුඹ මගේ ලොවේ
සැමදා සිහිනයක්ම වේ....

වැටහෙයි පවු කරපු තරම
පළදෙනවා වගෙයි කරුම
හමු ඌවත් පෙර විලසම
හිමි නැත නුඹ හැමදාකම...


2 කියපු දේවල්:

  1. වැටහෙයි පවු කරපු තරම
    පළදෙනවා වගෙයි කරුම
    හමු ඌවත් පෙර විලසම
    හිමි නැත නුඹ හැමදාකම...

    හ්ම්ම්...හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හ්ම්ම්...........

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.