07 January 2013

අනතුරුදායකයි!!!ප්‍රවේසමෙන් පරිහරණ කරන්න



පුස් ගඳට හුරු සුවඳ
දසතින්ම හමා ගිය 
අඩ අදුර රජ කරන
පාලු කාමරය තුල
පෙර නුදුටු නුඹ සමග
මේ ලෙසින් ගෙවන්නේ
මධුසමය නොවෙද බව
නොසිතුනේ කිමද මට....


4 කියපු දේවල්:

  1. උඹට පිස්සුද කවි ලියන එක නවත්තල කියන එක කෙලින් කියපන්

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා,.......

      මට නොවේ ......
      .........ඔබ ආදරේ කලේ,
      පසුම්බියේ ඇති මුදල් දැකලනේ
      ඔබ ආදරේ කලේ....

      Delete
  2. එළ මචන් නියමයි ............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.