ශාපකරන්නට එපා කිසිදිනේ
අන්සතු සිතකට පෙම් කරලා
මගේම කරගෙන ඔබව රකින්නට
නැහැ මා නම් දිව්රුම් දීලා......
එකම විදියේ පාලු රාත්රියේ
පෙර දිනයක හමුවූ පමණින්
ඔබ හා එකවි දිවිමග යන්නට
බැරිබව වැටහෙන්නැද්ද ඉතින්......
නොහදුනා අප එක්වූ මොහොතට
මේ ලෙස මා හට ලංවීලා.
වැරදි කියන්නේ සමුගෙන යනවිට
ඔබ කල පවු මා පිට පටවා.......
එහෙම ඉල්ලීමක් කළානම් අසාධාරණයි.....
ReplyDeleteඕක තමා කියන්නේ සේවකයන්ව කරට ගන්න එපා කියලා.. උඹ ඇඳටම අරන්නේ...
මොනා කරන්නද බං,...නිකන් හුලං ගන්න වැල්ලට යන්න එපැයි.... :O
ReplyDeleteඅපිට නැනේ අප්පා මෙහෙම....
ReplyDeleteඔව් ඔව් පරණේ,හුලං තියෙනකොට සරුංගල් අරින්නැති උනාම හුලං නැතිකාලෙට අතේ තියාන දුවන්න වෙනවා.... හික්...එල එල.
ReplyDelete