20 December 2012

බඩුම තමයි....

සෙනෙහස කොතෙක් ඇතිදැයි කියලා දෙන්න
මිම්මක් නොමැති එක බැරි ඇයි පිළිගන්න
අප කළ කතා සැනෙකින් අමතක වෙන්න
හේතුව කියනවද මට සමුගෙන යන්න....

සමුගෙන ගියත් නැහැ හදවත පිළිගන්නේ
ඔබ ගැන සිතමිනුයි හැමවිට වැළපෙන්නේ
මට ඉඩ නොමැති ඔබේ හද තුල ඔහු ඉන්නේ
දුක ඔහු ගැනයි මට කල දෙය බලපන්නේ....

හැමදා එකම කන විට නම් නීරස තමයි
හිතනා ලදුන් සත්තයි නුඹ වගේම තමයි
ගියාට මෙහෙම අසරණ කර පිරිමි ළමයි
හරි එකෙක්ට අහු උනොතින් බඩුම තමයි...


4 කියපු දේවල්:

  1. ආවෙමි, කියෙව්වෙමි කවි ටික එලම තමයි..!

    ReplyDelete
  2. ස්තුතියි සහෝ..

    ReplyDelete
  3. සරළයි ඒත් පට්ටයි !!!
    ජය !!

    ReplyDelete
    Replies
    1. සරල බවට මං ආසයි,ස්තුතියි රවීන් සහෝ....

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.