සෙනෙහස කොතෙක් ඇතිදැයි කියලා දෙන්න
මිම්මක් නොමැති එක බැරි ඇයි පිළිගන්න
අප කළ කතා සැනෙකින් අමතක වෙන්න
හේතුව කියනවද මට සමුගෙන යන්න....
සමුගෙන ගියත් නැහැ හදවත පිළිගන්නේ
ඔබ ගැන සිතමිනුයි හැමවිට වැළපෙන්නේ
මට ඉඩ නොමැති ඔබේ හද තුල ඔහු ඉන්නේ
දුක ඔහු ගැනයි මට කල දෙය බලපන්නේ....
හැමදා එකම කන විට නම් නීරස තමයි
හිතනා ලදුන් සත්තයි නුඹ වගේම තමයි
ගියාට මෙහෙම අසරණ කර පිරිමි ළමයි
හරි එකෙක්ට අහු උනොතින් බඩුම තමයි...
ආවෙමි, කියෙව්වෙමි කවි ටික එලම තමයි..!
ReplyDeleteස්තුතියි සහෝ..
ReplyDeleteසරළයි ඒත් පට්ටයි !!!
ReplyDeleteජය !!
සරල බවට මං ආසයි,ස්තුතියි රවීන් සහෝ....
Delete