09 January 2013

කන්‍යාවිය......




එකෙක් යනකොට
පස්සේ දොර ඇර
දෙකක් පැන්නලු
ජනේලෙන් ගෙට

(අනේ මන්දා,MINI කවි කියල දැක්ක මෙතන ඉතින් මටත් හිතුනා ලියන්න,කට්ටියගේ අදහස් කොහොමද කියල දැනගන්නත් එක්ක දාලාම යන්න කොමෙන්ට් එකක්,හරි ජය වේවා......)

2 කියපු දේවල්:

  1. මචන් මේක මිනි කවියක්ද හයිකුවක්ද කියල හිතාගන්න බෑ..... මට හිතෙන්නේ හුඟාක්ම නෑකම් කියන්නේ හයිකු වලට...

    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා......මියගෙන් තමා පොඩ්ඩත් නැහැදෙන්නේ...

      Delete

හිතුන දේ ලිවුවේ ඔයාල එක්ක බෙදාගන්න,ලියපු එක කියවල කොමෙන්ට් එකක් දාන්න විනාඩියක් වෙන්කරලා කොමෙන්ට් එකක් දාන්න,ඔයාලගේ කොමෙන්ට් වලින් තමා මට තව තවත් ලියන්න පුළුවන් වෙන්නේ.