5 years ago
07 December 2012
අම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්න.......
ආදරයෙන් බලාගන්න
තුරුලට ගෙන කවි කියන්න
අම්මා ළග නැතත් පුතේ
එපා මේ ලෙසින් හඩන්න
අපි හැමදෙන ගැන හිතලා
මහ යස ඉසුරක් පතලා
අකමැත්තෙන් තමයි ගියේ
අහස් යන්තරේ නැගලා
හිතෙන විටදී ළගට පුතේ
එන්නට බැහැ දුරක් ඇතේ
ඇය නැති පාළුව දැනුනට
නාඩන් රත්තරන් පුතේ
Subscribe to:
Post Comments (Atom)
පට්ට සින්දු ටික යාළු....අදමයි ආවේ...අද ඉඳන් වෙලාවක් තියෙන හැමදාම එනවා...
ReplyDeleteඋමා(දසුන්)................
Deleteස්තුතියි සහෝ...
හරි ලස්සන පද පේළි ටිකක්.. අදමයි ආවේ මේ පැත්තට.. පෝස්ට් දාන හැමවෙලාවකම ආයේ එන්නම්..
ReplyDeleteජය!!
ආආ..මේ බ්ලොග් එකේ පාට ටිකට මම හරි ආසයි..
Deleteස්තුතියි ශම්මි..
Delete😀😀👍👍
ReplyDelete