බ්ලොග් එකක් කරන්න නම් අපි මුලින්ම බ්ලොග් එකක් හදාගන්න ඕනනේ.,ඒකට විවිධ ක්‍රම තියෙනවානේ..
මේ එකක්වත් බැරි අය බ්ලොග් නොකර ඉන්න ඕනේ...එහෙමද??
එහෙම කියන්න බැහැ නේ,මොකද අපි හැමෝම සර්ව සම්පුර්ණ නැහැ නේ,මමත් මේ ගැන තවම 10% හරියට දන්නැහැ,මේ ගැන ඉගෙන ගන්න මම යාළුවන්ට කරදර කරපු වෙලාවල් අනන්තවත් තියෙනවා,එයාල නම් එහෙම කරදරයක් කියල නැහැ,අහපු හැමදේටම දන්නා උපරිමයෙන් උදවු කරලා තියෙනවා,වෙනස කියන්නේ මේ එක යාලුවෙක්වත් මම හැබැහින් දැකල නැතිවීම.
කයිවාරු ගහනවා නෙවේ මටත් බ්ලොග් එකක් කරන්න ,ඒ ගැන අධ්‍යනය කරන්න,මේ විදියට පොස්ට් එකක් දාන්න එයාලගෙන් ගොඩාක් උදවු ලැබුනා,ඒ නිසා එයාලව මතක් නොකරන එක ලොකු අඩුවක් විදියට හැගුනා,ඒ වගේම මුල්ම ලිපිය විදියට මෙහෙම එකක් ලියවෙන්නේ බ්ලොග් එක පටන් ගත්තම මට ආව ලොකුම ප්‍රශ්නයත් මේකම නිසා......
අපිටම කියල බ්ලොග් එකක් හදාගන්න පහත ක්‍රම වලින් පුළුවන්,

1.බ්ලොග් අච්චුවක් අරගෙන කෝඩ් එඩිට් කරලා අපිට ඕනේ විදියේ අච්චුවක් හදාගන්න එක,
(මේක කරන්න නම් හොද දැනුමක් තියෙන්න ඕනේ,එත් අපි හැමෝටම එහෙම දැනුමක් නැහැ නේ)
2.නැත්නම් ඒ ගැන දන්න කියන යාලුවෙකුට කියල හදාගන්නවා
3.බ්ලොග් හදන එක ගැන ලිපි මගින් කියවල ඒ අනුව බ්ලොග් එක හදනවා.
3 වෙනි වැඩේ නම් ලේසියි,හොදයි,මොකද එකෙන් අපිටම අත්හදා බලන්නත් පුළුවන්නේ,මමත් කලේ ලිපි කියවල ඒ අනුව බ්ලොග් එක හදන එක,මෙහෙම ලිපි ගොඩාක් තිබ්බට මුල ඉදල බ්ලොග් එකක් හදන විදිය ගැන පැහැදිලිව ලස්සනට ලියපු ඒ වගේම මට බ්ලොග් එක හදාගන්න උදවු උන ඒ ලිපි ඔයාලට දෙන්නම්.
කියවන්න
මේ තියෙන්නේ තවත් එකක්.
කියවන්න
හරි එහෙනම් අපි වැඩේට බහිමු..
උඩ ලිපි කියෙව්වනම් දැන් අපිට බ්ලොග් එකක් හදන්න පුළුවන් නේ,එහෙම හදපු බ්ලොග් එක අපි කවුරුත් කැමතියි ලස්සනට,පිළිවෙලට තියා ගන්න,එත් ඉතින් blogger එකෙන් දෙන අච්චු ගොඩාක් අයට හරියන්නේ නැහැ,මොකද දැන් හොද හොද වැඩ දාලා නොමිලේ බ්ලොග් අච්චු ඕනේ තරම් හොයාගන්න පුළුවන් නිසා.මේ තියෙන්නේ ඒ වගේ කිහිපයක්.
soratemplates.com
http://www.slbloggs.com/
http://www.premiumbloggertemplates.com/
තව ඕනේ තරම් Google එකේ search කරලා ගන්න පුළුවන්,හරි එහෙනම් හොයල හොයල තෝරලා තෝරලා අච්චුවක් බාගත්තා කියමුකෝ.දැන් ඕක අපේ බ්ලොග් එකට දාගන්න ඕනේ නේ.හරි ඒක අපි මේ විදියට කරමු.සේරටම කලින් අපේ බ්ලොග් එකේ පොස්ට් එහෙම දාලා තියෙනවානම් එකේ backup එකක් අරන් තියෙන එක ඇගට සනීපයි,එක කරන්නේ මෙහෙම
මුලින්ම මේ ආකාරයට යන්න.
http://draft.blogger.com/home >template ගියාම මේ වගේ තැනකට එනව.
ඔතන අංක 1 ක්ලික් කරන්න.දැන් එනවා මේ වගේ තැනකට.
ඔතන download full template කියල තියෙන්නේ,අන්න එක ක්ලික් කරලා අච්චුවේ කොපියක් බාගන්න පුළුවන්.පස්සේ Upload a template from a file on your hard drive කියල තියෙන තැන choose file වලින් ඔයා බාගත්ත බ්ලොග් අච්චුව සිලෙක්ට් කරලා upload දෙන්න.
ඔන්න දෙයියනේ කියල අලුත් අච්චුවක් දැම්මා,එත් හිතට හරි නැහැ වගේ,මොකද මේකේ එහෙන් මෙහෙන් තියෙන කෑලි වලට අපිට ඕනේ දේවල් දාන්නේ කොහොමද කියල සහ අනවශ්‍ය කෑලි අයින් කරන්නේ කොහොමද කියන එක,මෙතැනදී html දැනුම ටිකක් විතර ඕනේ වෙනවා,ඒ කියන්නේ html කෝඩ් එකක් හැසිරෙන විදිය ගැන පොඩි අවබෝධයක් තිබ්බොත් අපිට මේ වැඩේ සරලව පහසුවෙන් කරගන්න පුළුවන්.ඉතින් මගේ පලවෙනි ලිපියෙන් කියන්න යන්නේ කොහොමද අලුත් බ්ලොග් අච්චුවේ තියෙන MENU එකට සහ Sub menu වලට අපේ බ්ලොග් එකට අදාළ දේවල් දාගන්නේ කියල.
උදා:අපි අලුතෙන් දාපු අච්චුවේ මෙනු එක සහ ඩ්‍රොප් ඩවුන් මෙනු එක
මුලින්ම මේ ආකාරයට යන්න.
http://draft.blogger.com/home >template ගියාම මේ වගේ තැනකට එනව.
රූප සටහන් 1
___________________________________________________________
Template › Backup / Restore
Before editing your template, you may want to save a copy of it.
Upload a template from a file on your hard drive.
රූප සටහන 2
ඔතන download full template කියල තියෙන්නේ,අන්න එක ක්ලික් කරලා අච්චුවේ කොපියක් බාගන්න පුළුවන්.පස්සේ Upload a template from a file on your hard drive කියල තියෙන තැන choose file වලින් ඔයා බාගත්ත බ්ලොග් අච්චුව සිලෙක්ට් කරලා upload දෙන්න.
ඔන්න දෙයියනේ කියල අලුත් අච්චුවක් දැම්මා,එත් හිතට හරි නැහැ වගේ,මොකද මේකේ එහෙන් මෙහෙන් තියෙන කෑලි වලට අපිට ඕනේ දේවල් දාන්නේ කොහොමද කියල සහ අනවශ්‍ය කෑලි අයින් කරන්නේ කොහොමද කියන එක,මෙතැනදී html දැනුම ටිකක් විතර ඕනේ වෙනවා,ඒ කියන්නේ html කෝඩ් එකක් හැසිරෙන විදිය ගැන පොඩි අවබෝධයක් තිබ්බොත් අපිට මේ වැඩේ සරලව පහසුවෙන් කරගන්න පුළුවන්.ඉතින් මගේ පලවෙනි ලිපියෙන් කියන්න යන්නේ කොහොමද අලුත් බ්ලොග් අච්චුවේ තියෙන MENU එකට සහ Sub menu වලට අපේ බ්ලොග් එකට අදාළ දේවල් දාගන්නේ කියල.
උදා:අපි අලුතෙන් දාපු අච්චුවේ මෙනු එක සහ ඩ්‍රොප් ඩවුන් මෙනු එක
රූප සටහන් 3
හෆ්ෆේ....Home-Business-Downloads............. Parent category සහ Child category කියල ඩ්‍රොප් ඩවුන් මෙනු එකකුත් තියෙනවා,හරි එහෙනම් දැන් මේක අපිට ඕනේ විදියට වෙනස් කරගමු,මුලින්ම මෙනු එකට අන්තර්ගත කරන්න ඕනේ මොනවාද කියල බලන්න ඕනේ,ඊට පස්සේ අපි ලියපු පොස්ට් ලේබල් කරගන්න ඕනේ,
උදා:මගේ නිර්මාණ-මගේ ෆොටෝ- .....මේ විදියට බලල-බූරුවා කියල හරි කමක් නැහැ,(ලේබල් කරගන්න විදිය දන්නවා ඇති කියල හිතනවා,දන්නැත්නම් කොමෙන්ට් එකක් කොටන්න.).
දැන් මේ ලේබල් තියෙන පිටුව පැත්තකින් තියාන අලුත් පේජ් එකක බ්ලොග් එක Open කරගන්න.දැන් පහත පියවර අනුගමනය කරලා අංක 2 සදහන් තැනට එන්න,
http://draft.blogger.com/home >template
රූප සටහන් 4
මෙතනදීත් backup එකක් අරගන්න,පස්සේ edit HTML ක්ලික් කරන්න.දැන් එනවනේ මේ වගේ එකක්.
රූප සටහන් 5
මේක ආපු ගමන් මතක ඇතුව Expand Widget Templates කියල ඔය උඩම තියෙන එකට හරි ලකුණ දාගන්න.දැන් තමා හොදම හරිය.එහෙනම් පටන් ගමු.
මුලින්ම අපිට වෙනස්කරන්න ඕනේ කියල හිතමු රූප සටහන් 3 මුල් අච්චුවට අනුව BUSINESS කියන එක වෙනස් කරලා ඒ වෙනුවට අපිට අවශ්‍ය එකක් දාන්නේ කොහොමද කියල.උදා :විදියට අපි එතනට METERLES/POEM වගේ එකක් සහ ඩ්‍රොප් ඩවුන් එක අපිට ඕනේ විදියට හදාගන්නේ කොහොමද කියල.මේක කරන්න ඉහත රූප සටහන් 5 සදහන් පිටුවෙන් අපි මුලින්ම හොයාගන්න ඕනේ BUSINESS කියල code එකේ තියෙන තැන."මෙච්චර අකුරු ගොඩක් මැද හොයපන්කෝ ඒක"කියල හිතෙන්න ඇති නේද???මටනම් එහෙම හිතුනා,ඒත් ඒක එච්චර අමාරු නැහැ,ඒක හොයාගන්න රූප සටහන් 5 සදහන් පිටුවේ ඉදල ctrl+F ගහල එන බාර් එකේ BUSINESS කියල කොටන්න.
රූප සටහන් 6
වෙන දේ රූප සටහනෙන් පැහැදිලි ඇති කියල හිතෙනවා,මෙතැනදී සලකිලිමත් වෙන්න ඕනේ කොටපු වචනේ කී තැනක තියෙනවාද කියල තියෙන තැන ගැන,මොකද සමහර වචන කෙටුවාම එකවගේ වචන 10-15 හරි ඊට වැඩිය හරි තියෙන්න පුළුවන්,එතකොට එතන තියෙන ^ v ලකුණෙන් බලාගන්න පුළුවන් අපිට අවශ්‍ය වචනේ හරියටම කොතනද තියෙන්නේ කියල.(මෙතැනදී අපි ගහපු වචනේ හා සම්බන්ද අනික් වචන වලින් අපිට හරිම වචනේ තියෙන තැන පිළිබද අදහසක් ගන්න පුළුවන්,)
අපි ගහපු කෝඩ් එක මෙහෙම පෙන්නේ
රූප සටහන් 7
මේකේ ඔය නිල් පාටින් ලකුණු කරලා තියෙන ඒවා තමා අපේ බ්ලොග් අච්චුවේ තියෙන සහ අපිට වෙනස් කරගන්න ඕනේ ඒවා..
දැන් අපිට ඕනේ BUSINESS කියන එක වෙනුවට METERLES/POEM කියල දාන්න .ඉතින් BUSINESS එක වෙනුවට METERLES/POEM රී ප්ලේස් කලාම වැඩේ ඉවරයි.දැන් METERLES/POEM අදාළ පොස්ට් ටික ඩ්‍රොප් ඩවුන් එකට දාන්න ඕනේ.ඒ කියන්නේ Internet - Market - Stock කියල තියෙන ඒවාට අපිට ඕනේ ඒවා දාන එක සහ ඒ මත Click කරාම අදාළ Page එක Load වෙන විදියට හදාගන්න.එකට කරන්න තියෙන්නේ උදා: විදියට අපි ගමු Internet කියන එක වෙනුවට අපි කලින් ලේබල් කරගත් එකක් දාන්න ඕනේ,ඒ ලේබල් එක අමිහිරි මතක කියල හිතමු,දැන් අපිට කරන්න තියෙන්නේ Internet වෙනුවට අමිහිරි මතක කියල ටයිප් කරන එක.එත් එහෙම හරියයි ද?????
හරි ..නමුත් අපි එක Click කලාට අදාළ පේජ් එකට යන්නැහැ.එහෙම යන්න අපේ අමිහිරි මතක කියන ලේබල් එකේ ඇඩ්රස් එක එතනට දෙන්න ඕනේ,ඇඩ්රස් එක කෝඩ් එකට දාන්නේ මෙහෙමයි.
රූප සටහන් 8
ඔය කෝඩ් එකේ රතුපාටින් ලකුණු කරලා තියෙන # වෙනුවට අමිහිරි මතක කියන ලේබල් එකේ ඇඩ්රස් එක එතනට දෙන්න.මේ විදියට අනිත් ඒවාත් කරගන්න.ඔක්කොම හදාගෙන template එක SAVE කරගන්න,වැඩේ ඉවරයි.
මෙන්න අපිට ඕනේ විදියට හදාගත් පසුව පෙනෙන ආකාරය...
රූප සටහන් 9
පසු
සටහන:මම html ගැන
කිසිවක් ඉගෙනගෙන නැත,මිතුරන්ගේ
උදවුවෙන්,කියවන්න
ලැබුණු ලිපිවලින් ඒ ගැන අධ්‍යනය කර මේ ලිපිය ලිවුවේ,නොදන්නා මම බ්ලොග් එක එඩිට් කරගත්තේ මෙහෙම,ඉතින් මේකේ වැරදි සහ මම
කියපුවාට වඩා පහසු ක්‍රම ඇත්නම් ඒවා මම වාගේම නොදන්නා කෙනෙකුට කියල දෙන මෙන් මේක
දකින බ්ලොග් ගැන ප්‍රවීණයන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා,
ඒ වගේම
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් උනානම් කොමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා,මම බ්ලොග් ගැන දැනගත්ත දේවල්
තවත් ඔයාල එක්ක බෙදාගන්න මට හයියක් වෙන්නේ ඔයාලගේ කොමෙන්ට් එකක්,එහෙනම් නැවත හමුවෙමු.ජය
වේවා!!!!!!
පට්ට වැදගත් තෑන්ක්ස් මචන්
ReplyDeleteපැහැදිලි නැති තැන් තියෙනවාද ??
Deleteබුදු මල්ලියේ උඹට ස්තූතියි.....
ReplyDeleteමම
ගමයා
nonawathina.blogspot.com
Deleteවැඩේ උනානම් එච්චරයි....සහෝ...
Deleteisthuthiiii yalu...e unata mama ekak hadagena naha mata udaw karanna puluvanda
ReplyDeleteහරි සහෝ,....පුළුවන් උපරිම සහය දෙනවා...
Deleteමං හැම බ්ලොග් එකකම බැලුවා හරියටම මේ දේවල් කරන විදිහ.ඒත් හැම එකකම බාගයයි. මෙතනදි ඔයා හරියටම මට ඒ දෙවල් කියලා දුන්නා.ඉස්සරහටත් අපිව මේ විදිහට දැනුවත් කරන්න ඔයාට ශක්තිය,ධෛර්ය ලැබේවා... ජය..
ReplyDeleteදන්නා දේ කියනවා වගේම නොදන්නා දේ හොයල හරි දෙනවා,ස්තුතියි සහෝ..
Deleteනියම වැඩක් සහෝ.ලේබල් කර ගන්න විදිහත් දැම්මනම් ගොඩක් වටියි.ඔබට ජය!
ReplyDelete