සඳකට සමකලත් ගැහැණිය පෙර දිනක
ලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුව
ඒ බව නොදත් සමහරු හොල්මන් විලස
යයි මග දිගට පෙන්නාගෙන හෙළුව....
ඇදුමට යාරයයි බොහො වියදම් නැතුවා
වැහෙන්නේ බාගයයි ඉන් වැඩකුත් නැතුවා
පෙන්නන නිසා කොල්ලන් ඒ දෙස බැලුවා
තනිකඩ සිතට ඉන් සහනය අත්වූවා...
පෙන්නන් ගිහින් බැලුවම වැරදියි කියලා
මැසිවිලි නගනවා හරි වැදගත් කියලා
වහගෙන ගියානම් හරියට රෙදි ඇදලා
බලන්නේ කවුද දර මැස්සක් ඇත දැකලා...
කතාව ඇත්ත බං ...
ReplyDeleteයා යා මීයා,අත්දැකීම් එහෙම තියේද???
Delete/*ලස්සන තිබුනේ හැංගුව කලටයි හෙළුව*/
ReplyDeleteඒක නම් ඇත්ත කතාව.
හෙහ් හෙහ්.....ස්තුතියි කොල්ලෝ....
ReplyDeleteකෝ ඉතිං නාරිලතා ගහක දැම්මනම් නියමෙට තියෙයිනේ
ReplyDeleteහහ් හහ් හා,.....
Delete