සඳ පානෙම ඔබේ තුරුලට පෙර ආ හැටි සිහිවෙනවා
හොර රහසින් විදි කම්සැප තවමත් මතකෙට එනවා
පවුලක් ලෙස එක්වෙන්නට බැහැ දෙන්නට වැටහෙනවා
නුඹ ගැන මතකය හැමදා හද තුල ජිවත් වෙනවා...
නොසිතු ලෙස නුඹ හමු වී දොඩමලු ඌ එම දිනයේ
සිතුවෙම නැහැ තුරුළුවෙන්න අන්සතු වූ ඔබේ යහනේ
මිල මුදලුත් යස ඉසුරුත් නොඅඩුව ඇති නුඹේ නිවසේ
හිමි හට ඇයි පිටුපෑවේ නුඹ මේ ලෙස හොර රහසේ...
මේ සම්පත් හැම තිබුනට බැහැ ජිවිතයක් ගෙවන්න
මුදල මතම නැහෙනා එක ඔබවත් අමතක කරන්න
කීවත් ඔහු හට නොහැකිය කිසිදා යහනට වදින්න
යන්න උනා මට වෙනතක හොර රහසේම නිදිවදින්න....
හ්ම්ම්.. මුදල් යනු මුළු ජීවිතයම නෙවෙයි.
ReplyDeleteChandana ස්තුතියි සහෝ...
Deleteඅනිවා ගොඩක් අයට වරදින තැනක්...
යමක් තියෙනවා
ReplyDeleteදිනෙල්ක ....ස්තුතියි.
Deleteඅනිවා ආදරයක් නැති තැන ජීවිතයක් නැත.....
ReplyDeleteඋමා(දසුන්)...ස්තුතියි මචෝ...
Deleteasammatha adarayak..
ReplyDeleteEth ethana unath saba adare tiyenna puluwanne.
අනිවා සහෝ......එත් අන්තිමට ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා.....ස්තුතියි අදහසට..
Delete